Pages

Friday, August 19, 2011

පබා කි‍්‍රකට් තරුවක් හා පැටලිලා

පබා කි‍්‍රකට් තරුවක් හා පැටලිලා

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි, සිනමා හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා කි‍්‍රකට් තරුවක් සමඟ හාදකමක් ආරම්භකර අතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්‍ෂණය කරන ‘සින්ඩෙ‍්‍රල්ලා’ චිත‍්‍රපටයේ උපේක්‍ෂා හා මෙම කි‍්‍රකට් තරුවචරිත මවන බව පැවසේ.

එම කි‍්‍රකට් තරුව මේවන විට කි‍්‍රකට් කී‍්‍රඩාවට කෙටි විරාමයක් තබා කලාව සමග මේ දිනවල වැඩි කාලයක් ගතකරන බවවාර්තා වේ.

කෙසේවුවද මෙම හාදකමට උපේක්‍ෂාගේ මව දැඩි ලෙස විරුද්ධවී ඇතැයිපැවසේ.
උපේක්ෂා සැමියාගෙන් දික්කසාදවීමට මේවන විට දික්කසාද නඩුවක් පවරා තිබේ.

ඊට හේතුවූයේ ඇගේ සැමියාව සිටි මහේෂ් චාමින්ද වලවේගම විසින් උපේක්‍ෂාට තුවාල සිදුවන ආකාරයෙන් පහරදීමය.

පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී උපේක්‍ෂා ජැයික් හිල්ටන් හෝටලයේ නිවේදකයකු හා නළුවකු වන අයෙකු සමඟ නර්තනයක යෙදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබූ බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිණි.

ව්‍යාපාරිකයෙකු වන උපේක්ෂාගේ සැමියා මීට පෙරද ඇයට පහරදී තිබූ බවත්, ඒ අතරින් උපේක්ෂාට ජනාධිපති ධූරකාලය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡුන්දය දෙන ලෙස බල කරමින් මහේෂ් පහදුන්නේ යැයි කියන සිද්ධිය ප‍්‍රසිද්ධියට පත් විය.

උපේක්ෂාමහේෂ් විවාහ කර ගැනීමට පෙර ප‍්‍රකට ගුවන් විදුලි නාලිකාවක හිමිකරුවෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගෙන තිබූ අතර, ඇය විසින් සිය පළමු විවාහය සම්බන්ධයෙන් ඔහුට හෙළි නොකිරීම හේතුවෙන් එම විවාහය සිදු නොවුන බවද ප‍්‍රසිද්ධ රහසකි.

උපේක්ෂාගේ පළමු විවාහය විදෙස් රටකදී සිදුවී ඇති අතර, එය ඇය විසින් නාලිකා හිමිකරුට වසන් කර තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇය, පසුව ආණ්ඩු පක්ෂයට එක් විය.
http://4.bp.blogspot.com/_uLhX47bJN4E/TRYF1Gsv7VI/AAAAAAAAArc/a1LaKy_X4K0/s1600/Upeksha%2BSwarnamali%2B%252814%2529.jpghttp://3.bp.blogspot.com/_uLhX47bJN4E/TRYGQFgeX4I/AAAAAAAAAsE/RAady3bPvYU/s1600/Upeksha%2BSwarnamali%2B%252812%2529.jpghttp://4.bp.blogspot.com/_uLhX47bJN4E/TRYGQUBOEPI/AAAAAAAAAsM/rS46C6N-cVE/s1600/Upeksha%2BSwarnamali%2B%25289%2529.jpghttp://3.bp.blogspot.com/_uLhX47bJN4E/TRYGQs98tFI/AAAAAAAAAsU/fzS20u75hm4/s1600/Upeksha%2BSwarnamali%2B%252811%2529.jpghttp://4.bp.blogspot.com/_uLhX47bJN4E/TRYFiasqUwI/AAAAAAAAArM/9p6ttdXAOM4/s1600/Upeksha%2BSwarnamali%2B%25285%2529.jpg
Upeksha Swarnamali
Upeksha Swarnamali sexy photohttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5iyShz_EA1iCtt7d7XHHEzXZ1FmiWi74ZiOrulfDRa-fir3zkZjV-XvTYp9F_ChJEH1a7M8GmGJnLFyVrVO1Hns97-KWQOzdgpZ1F3UPYBIL7-Bh0REQEQ_mjimpWOMxQHBdp9arjz4ef/s1600/Upeksha+Swarnamali++11.jpgUpeksha Swarnamali hotWal katha
Upeksha Swarnamali sexy image
Srilankan Actress photoUpeksha Swarnamali Hot bikini picsSinhala Niliyange Sexy photoUpeksha Swarnamali blueUpeksha Swarnamali hot video

Wednesday, August 17, 2011

සාරංගගේ පෙම්වතිය උමාලි

සාරංගගේ පෙම්වතිය උමාලි


සිනමා, ටෙලි නළුවෙක් හා නිවේදකයෙක් වන සාරංග දිසාසේකරගේ පෙම්වතිය නැගී එන නිළියක්, නර්තන ශිල්පිනියක් හා ගායකාවක් වන ඉරුදිනි උමාලි තිලකරත්න බව ‘ශී‍්‍ර ලංකා මිරර් වෙත’ වාර්තා වේ. සාරංග, මෑතකදී ටැබ්ලොයිඞ් පුවත්පතකට පවසා තිබුනේ තමාගේ පෙම්වතිය දන්නා අය සිටින බවයි. (දන්නෝ දනිති)

උමාලි, මේවන විට ජපානයේ උසස් අධ්‍යාපනය ලබන බවත් පැවසේ.

සාරංගගේ හා උමාලිගේ විවාහයට තවත් වසර තුනහතරක් ගතවනු ඇතැයිවිශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය විය.

උමාලි සාරංගගේ ඥාති සොයුරියක් බවත් පැවසේ.

ඇගේ පවුලේ ව්‍යාපාරය රාජගිරිය ආසන්නයේ ස්ථානයක තිබෙන බවත්, ‘ශී‍්‍ර ලංකා මිරර් වෙත’ වාර්තා වේ.

උමාලි මුලින්ම රිදී තිරයට පිවිසියේ ‘රෝස වසන්තය’ චිත‍්‍රපටය තුළිනි.

රෝස වසන්තයෙහි චරිතමවන විට ඇයට වයස අවුරුදු 14 කි.

පසුව‘මදර් තෙරේසා කල්කටා’ චිත‍්‍රපටයේ මෑගී යන චරිතයටපණපොවනු ලැබුවාය. එය ඉතාලි ජාතිකයකු විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි.

ඇය උදයකාන්ත වර්ණසූරියගේ ‘ආසයි මං පියාඹන්න’ චිත‍්‍රපටයේ ‘පබළු’ ලෙස ද රගපෑවාය.

උමාලිගේ පළමු ටෙලි නාට්‍යය වූයේ "සෙනෙහසේ ගීතය"යි.

සාරංග, ප‍්‍රවීන ගායකයකු වන නාරද දිසාසේකරගේ පුතනුවන්ය.

ඔහුගේ මව තිලකා රණසිංහ වන අතර ප‍්‍රවීන නළු ඩග්ලස් රණසිංහ සාරංගගේ මාමාය.
http://srilankaactress.info/wp-content/uploads/2010/10/Umali-Thilakaratne7.jpg[Saranga+D+-+17.jpg][Saranga+D+-+11.jpg][Saranga+D+-+19.jpg][Saranga+D+-+4.jpg][Saranga+D+-+10.jpg]http://srilankaactress.info/wp-content/uploads/2010/10/Umali-Thilakaratne8.jpghttp://srilankaactress.info/wp-content/uploads/2010/10/Umali-Thilakaratne6.jpg[Saranga+D+-+15.jpg]

Thursday, August 11, 2011

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

ජනපි‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ සමීපව ඇසුරු කළ මෝස්තර නිරූපිකාවක් වන අමායා, ‘රැන්ඩි’ යන සුරතල් නාමයෙන් හඳුන්වන මෝස්තර නිරූපන ශිල්පියකු සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.
‘රැන්ඩි’ පසුගිය පෙබරවාරි මාසයේ වොටර්ස් එජ් හි පැවැති ශරීර සුවතා තරගාවලියකදී ‘මිස්ටර් පර්ෆෙක්ට්’ ලෙස සම්මාන දිනා ඇතැයි ද පැවසේ.

කෙසේවුවද අතුල හා අමායා දෙදෙනා පසුගිය කාලයේදී නුගේගොඩ ප‍්‍රදේශයේ නිවහනක එකට පදිංචිව සිටි බවද මේ අතර වාර්තා වේ.

අතුල හා අමායාගේ පෙම් හබය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට අළුත් පුවතක් නොවුනත් ඔවුන් ළඟදී විවාහ වීමට යන බවට ඉකුත් කාලයේ රාවයක් ද පැතිරී තිබිණි.

මොවුන් දෙදෙනාගේ පෙම කාලයක් පුරා තිබූ එකක් වන අතර, ක්ෂේත‍්‍රයේ බොහෝදෙනෙකු අමායා හඳුන්වනු ලබන්නේ ‘පොඩි සමිතා’ ලෙස බවද පැවසේ.

අතුල අධිකාරී විවාහවී සිටින්නේ ජනපි‍්‍රය ගායිකාවක වන සමිතා එරන්දතී මුදුන්කොටුව සමඟය.

ඔවුන්ගේ විවාහයෙන් දරුවන්ද දෙදෙනෙකු සිටින අතර, යම් යම් හේතුන් නිසා සමිතා හා අතුලගේ විවාහය දෙදරා ගොස් මේවන විට වසර කිහිපයක්ම ගතවී තිබේ.

සමිතා එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධවී වර්තමානයේ ඇමති ධූරයක් උසුලන අයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

අදාළ ඇමතිවරයා මන්තී‍්‍රවරයෙකුව සිටියදී සමිතා සමඟ එක්ව මෝටර් රථයේ ගමන්කරමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වීමෙන් පසුව අදාළ සම්බන්ධය මුළු රටටම අනාවරණය විය.