සාරංගගේ පෙම්වතිය උමාලි

උමාලි, මේවන විට ජපානයේ උසස් අධ්‍යාපනය ලබන බවත් පැවසේ.
සාරංගගේ හා උමාලිගේ විවාහයට තවත් වසර තුනහතරක් ගතවනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය විය.
උමාලි සාරංගගේ ඥාති සොයුරියක් බවත් පැවසේ.
ඇගේ පවුලේ ව්‍යාපාරය රාජගිරිය ආසන්නයේ ස්ථානයක තිබෙන බවත්, ‘ශී‍්‍ර ලංකා මිරර් වෙත’ වාර්තා වේ.
උමාලි මුලින්ම රිදී තිරයට පිවිසියේ ‘රෝස වසන්තය’ චිත‍්‍රපටය තුළිනි.
රෝස වසන්තයෙහි චරිතමවන විට ඇයට වයස අවුරුදු 14 කි.
පසුව ඈ ‘මදර් තෙරේසා කල්කටා’ චිත‍්‍රපටයේ මෑගී යන චරිතයට ද පණපොවනු ලැබුවාය. එය ඉතාලි ජාතිකයකු විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි.
ඇය උදයකාන්ත වර්ණසූරියගේ ‘ආසයි මං පියාඹන්න’ චිත‍්‍රපටයේ ‘පබළු’ ලෙස ද රගපෑවාය.
උමාලිගේ පළමු ටෙලි නාට්‍යය වූයේ "සෙනෙහසේ ගීතය"යි.
සාරංග, ප‍්‍රවීන ගායකයකු වන නාරද දිසාසේකරගේ පුතනුවන්ය.
ඔහුගේ මව තිලකා රණසිංහ වන අතර ප‍්‍රවීන නළු ඩග්ලස් රණසිංහ සාරංගගේ මාමාය.



![[Saranga+D+-+17.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFvJIjDFyJQcuih28BEGLpfEHjXhfRyXzwbS_I1S6k9V11xVOwDjx3Np1dNqqFvQsO-YOW69iHbMvUAN-ne6yih1JOpRix9zln6yRE2e_xLRoOgPVGky4eamh4W2eOdNadA0wGCLq6HRxO/s1600/Saranga+D+-+17.jpg)

![[Saranga+D+-+11.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje0P5G5tyV5QdWW33n49sVRhOLki7RRiOTe4c4HkkbRbjk_5OLyxtXltr1knBlMUMMC3mZxM1DR8d-QQ3MiNzPdTisIglDHy82r3oRqDdFm9BWE1XTPZxYurG6FeAKkVnW1y1O1knRO607/s1600/Saranga+D+-+11.jpg)
![[Saranga+D+-+19.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDo-IqWbsJZyU0YNbRS0s1YK4MtFmSw-6XpD7CT8uy331cY4sCRekLc1GnaJacyblOZJ2ZBGC5BmB5HWPevv8OzLXW4UHLeOGtSWmE0yLTG_9vEbZc5i5Rx2UZ0NjuBZSlkwimRXeDJx7X/s1600/Saranga+D+-+19.jpg)
![[Saranga+D+-+4.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP5r9k94z3eE5_XiaWS0goSZZ5GkjCnAkV1wPvjJ2gbbh_IEB7-kyoapgaMApBexQRpx1b80Sf-3Xq2_lQ2DQ4CuG2wu1V-C5eiQDNcH7x823K1Xnl7dZAiXhMFLd-yr6nEe3Y8JiUZpgu/s1600/Saranga+D+-+4.jpg)
![[Saranga+D+-+10.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgumwIE2c43FtXe6q_IKKxzdu10-3S17rZ4KuOwE1Gww3GVcHEDM5W0Ytigrbnw8tDYgFxYh0EWok6iv1YTm6NuOEXK1Tf0A25khhRtp4NMhY-2RKYxDGUjqzcaQpTaLIhyphenhyphennNgwxOB5jeUg/s1600/Saranga+D+-+10.jpg)







![[Saranga+D+-+15.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9ZHCUu3jA5O4BkIDSDuQoKHjW-nQORess6l5DHNifHtSfLo3K_jQmUBJtsYPIuVppPeuc2XBRJj276W3ov5zvR8SwkOvdcmiJ0aoGEeRhqnZ39zmwwjasVxGtbSpk5pNS-EDDqMkg2J5O/s1600/Saranga+D+-+15.jpg)



No comments:
Post a Comment