ශ්‍රී ලංකාවේ කලාව ගැන හැම දේම.. Sri Lankan Art News, gossips, Television News, Music and Movie reviews, Actress and Model Images , Movie Stars, Star Interviews, Star Wallpapers, Bollywood News and more..
Showing posts with label paba. Show all posts

Monday, September 26, 2011
Friday, August 19, 2011
පබා කි‍්‍රකට් තරුවක් හා පැටලිලා
පබා කි‍්‍රකට් තරුවක් හා පැටලිලා

ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්‍ෂණය කරන ‘සින්ඩේරල්ලා’ චිත‍්‍රපටයේ උපේක්‍ෂා හා මෙම කි‍්‍රකට් තරුව ද චරිත මවන බව පැවසේ.
එම කි‍්‍රකට් තරුව මේවන විට කි‍්‍රකට් කී‍්‍රඩාවට කෙටි විරාමයක් තබා කලාව සමග මේ දිනවල වැඩි කාලයක් ගතකරන බව ද වාර්තා වේ.
කෙසේවුවද මෙම හාදකමට උපේක්‍ෂාගේ මව දැඩි ලෙස විරුද්ධවී ඇතැයි ද පැවසේ.
උපේක්ෂා සැමියාගෙන් දික්කසාදවීමට මේවන විට දික්කසාද නඩුවක් පවරා තිබේ.
ඊට හේතුවූයේ ඇගේ සැමියාව සිටි මහේෂ් චාමින්ද වලවේගම විසින් උපේක්‍ෂාට තුවාල සිදුවන ආකාරයෙන් පහරදීමය.
පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී උපේක්‍ෂා ජැයික් හිල්ටන් හෝටලයේ නිවේදකයකු හා නළුවකු වන අයෙකු සමඟ නර්තනයක යෙදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබූ බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිණි.
ව්‍යාපාරිකයෙකු වන උපේක්ෂාගේ සැමියා මීට පෙරද ඇයට පහරදී තිබූ බවත්, ඒ අතරින් උපේක්ෂාට ජනාධිපති ධූරකාලය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡුන්දය දෙන ලෙස බල කරමින් මහේෂ් පහදුන්නේ යැයි කියන සිද්ධිය ප‍්‍රසිද්ධියට පත් විය.
උපේක්ෂා - මහේෂ් විවාහ කර ගැනීමට පෙර ප‍්‍රකට ගුවන් විදුලි නාලිකාවක හිමිකරුවෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගෙන තිබූ අතර, ඇය විසින් සිය පළමු විවාහය සම්බන්ධයෙන් ඔහුට හෙළි නොකිරීම හේතුවෙන් එම විවාහය සිදු නොවුන බවද ප‍්‍රසිද්ධ රහසකි.
උපේක්ෂාගේ පළමු විවාහය විදෙස් රටකදී සිදුවී ඇති අතර, එය ඇය විසින් නාලිකා හිමිකරුට වසන් කර තිබේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇය, පසුව ආණ්ඩු පක්ෂයට එක් විය.

Monday, June 13, 2011
Wednesday, February 16, 2011
උපේක්ෂා ෂූටිං, සැමියා කියයි-පහරදීමකින් රෝහලේ, ආරංචි මාර්ග පවසයි
නිවසේදී සිදුවූ කිසියම් පහරදීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට රෝහල් ගත කර තිබේ.
ඇගේ දුරකථනයට අප ඇමතිමේදී ඊට පිළිතුරු දුන් ඇගේ සැමියා කියා සිටියේ උපේක්ෂාට පහරදීමක් සිදුවූ බවට හා ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවයි.
එසේම මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා අද දෙරණට කියා සිටියේය.
එසේ වුවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ගමගේ මහතා සඳහන් කරයි.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කිසියම් හේතුවක් නිසා මන්ත්‍රීවරියගේ මුහුණේ සුළු තුවාල දක්නට ලැබෙන බවයි.

Subscribe to:
Posts (Atom)