Pages

Showing posts with label Nehara Peris. Show all posts
Showing posts with label Nehara Peris. Show all posts

Sunday, February 19, 2012

නෙහාරාගේ ආදරණීය නයගරා

ආදරණිය නයගරා ටෙලි නාට්‍යයේ රුගතකිරීම් වලට ඇමරිකාව බලාගොස් ඇති නෙහාරා හා මේනක මේ දිනවල කැමරාව ඉදිරියේත් හා ඉන් බාහිරවත් සිටින්නේ එකටමයි.මේනක - නෙහාර යුවලගේ නවතම ජායාරුප පහතින් බලන්න.






























Tuesday, August 23, 2011

නෙහාරාගේ නිරුවත පෙන්වූ ඊතලයට නඩු

ජනපි‍්‍රය නිළියක්, නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් වන නෙහාරා පීරිස්ගේ අඩ නිරුවත පෙනෙන ආකාරයේ ඡාරූපයක් මුල් පිටුවට යොදාගත් බව කියන සඟරාවකට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
නෙහාරා මෙසේ නීති මගින් පියවර ගැනීමට සූදානම් වන්නේ ‘ඊතලය’ නැමැති සඟරාවකට බව පැවසේ.

අදාළ සඟරාවේ ඇගේ ඡායාරූපය මතු පිට ‘ගණිකා වෘත්තියේ යෙදුනු ජනපි‍්‍රය ටෙලි නිළියන් හා සිනමා නිළියන් රැසකගේ තොරතුරු හෙළි වේ’ යනුවෙන් සටහන්ව තිබීම මගින් තමන්ගේ චරිතයට හානියක් සිදුවී ඇති බවනෙහාරා ඇගේ සමීපතම මිතුරෙකු හා පවසා ඇතැයි වාර්තා වේ.

නෙහාරාගේ මෙම මතභේදාත්මක ජායාරූපය ගත් අවස්ථාවේදී ගත් තවත් ජායාරූපයක් මීට පෙර ඉංග‍්‍රීසි පුවත්පතක ටැබ්ලොයිඞ් සඟරාවක මුල්පිටුවේ පලවී තිබිණි.

ImageImageImageImageImagehttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihAwa57ajYEH0hEt0gzZM-GGcxisodIDAObnwg-0J4CPPidm8Bki4Jse1SvZR4Ma1LilZH1IegY2MmVM0bTMtyGRS863W7T0wPGPv7L9v6GihRLlFYvsT4Z_uh6zxLpoCqbKY0w6Y7Fb0/s1600/8.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDetUlIhMF9jKUGWk9zqYralQQnDI8Ab4yI2T_gUNVtu97ih29b9286tpGq-FQlbq7A7RF8E_v3mV_ha3uqcjnxb4xPOnxOKdEtC7ajF1znr8wjLyGzLLdtQ4b13t_EMTZb5ZZiArb0iQ/s1600/1.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPubrz4tjEOgLIPqkCCTDEzx518ebQlAy4WQ9JArgYD1bSeb_DBUBpxq-CxRnRRwjtdUYEn1vl-Gjvkt0RQNNzNCYctCan3_SOpVb6c1wqIpjUrgofTAnh0v99L-S6-fSAHclk7lJ82kQ/s1600/3.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjysl_dLGoITyb83ZoswlY5attChyphenhyphensVYN39WVObqQ2D6X3HUc3RVfgLjQZjrmkvx4YXV-4BG6Va0tj6ckRyUI96rSM41EuhY_KPPB-aPsPKI3olJ_8AW0d_Q2Ln4xlwDyZnY6wIUqrwuSg/s1600/6.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2jSW3VoLDx3PbeqEdIgQYqx4__Unuf2hyphenhyphenq9mVv-VKTOjNuzRUGJuL8AIOkToGfPzUnx1IUtGKFkADotOc_VsJAnL31jExgXXJYyDw85WxMcIPUsut4_eaMkpNzfT_sLNU7EuZhgAhUJ4/s1600/7.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipM_FjW9rQ_bZGb07YPKjR12vu5J2nEI2sWVGFCCzZLpiYwYCQ6BjpEcSAGT-yBkWfkwFOy6ILH11aI4V4nSmyN46XZPzARskhYTLIKOENnx2BzQNmYYhFDexblfHjT6geOoLpPfz0x58/s1600/5.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRKm9IZHuMDOWuWQGrZGLMCPJliv3vb62uJXMWfjfLbdzixFxWh5n8p5H6eFmmafZgn-ZV8zgFDF_zaLlTxs0I4aW8mEvDd1JTqHnbVpdA2rSq3atcMBduCMy41d8tdD3UrZE8sF0fkMY/s1600/4.jpgNice smiling picture of Nehara PierisNehara Peiris Bikini PictureNice smiling picture of Nehara Pieris[Image: nehara6pi9.jpg]