Pages

Showing posts with label pooja umashankar. Show all posts
Showing posts with label pooja umashankar. Show all posts

Saturday, January 28, 2012

පූජාගේ හිත ලංකාවෙ කෙනෙකුට ලු !

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
Srilankamirror - පසුගිය 26 වැනිදා සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ ප‍්‍රදර්ශනය ආරම්භ කල මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කුස පබා’ සිනමා සිත්තමේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන ඉන්දීය නිළි පූජා උමා ශංකර් ලාංකිකයෙකු හා විවාහවීමට වැඩි මනාපයක් ඇතැයි කියන්නීය.
ශී‍්‍ර ලංකාවෙන් ද ඇයට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව ඇය පවසන්නීය.

පිටරට ව්‍යාපාරිකයන් බොහෝදෙනෙකු ඇයගෙන් බහ ඉල්ලා ඇති බවද පවසන පූජා තමා නළුවෙකු හා විවාහ නොවන බවද ශපථ කර සිටී.

‘කුසා පබා’ තමාගේ අවසන් චිත‍්‍රපටය ලෙස පැවසීම අපරාදයක් යැයි දැන් සිතෙන බවද පවසන පූජා තමා එසේ ප‍්‍රකාශ කළේ අප්පාට (තාත්තා) මේ වසරේ විවාහ වන ලෙස කියා ඇති බැවින් බවද ඇය හෙළි කළාය.

පසුගිය කාලයේ සෙනසුරු මාරුවෙන් පසුව ඒරාෂ්ඨක සියල්ල ඉවත්වී ඇත් බවත්, මේ වසරේ මැයි මාසයේදී තමාට මංගල යෝගයක් ඇතැයිපූජා පවසන්නීය.

තමා ලංකාවෙන් යන්නේ රේණුකා අක්කා (රේණුකා බාලසූරිය) ලංකාවෙන් යන්න කියූ විට බවද පූජා පවසන්නීය.
13 Hq photos of Pooja Umashankar
13 Hq photos of Pooja Umashankar
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2Gt68_7tt4U3Aud-KcBmgRlYs8xwLxB8wCnrAwDgUsQzJ-6pM7FvdNPUmH-3PFsOdV13qyGtcRtw_hFA7KJmci0WUvbdjbXxnbp6vPusv8zevCjqQaveUEUYupMJRSN-bF7rXqwxY4dg/s1600/Pooja1.jpg
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiW41gHOZc-rzACAtMZNeVa6bjhLm-y9F33k2Pms2YN4rMdh6cJvMqnrEtL4o7AlFsaiB5N2fZqOKD-kLJhvD1ffXzLnmUtP6Ly4VXxKajBl-chRbZscyC5uG1tv3Ffn6CJeHnwPn6KLe8/s1600/pooja-umashankar-076.jpg
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5MCnDdrgL8RE7_T534ZLVSFEg3w9PNJODzo53RHLLkhA0ZZEG50vbNbPDrYFQpFxl-EGA1IQ-RFSAdWsIZx87T4LunV4_IDW2nNNEY7m8exS7HD4ZC62x0aIWDVAh0MKZs7JrjC9ZhU0/s1600/pooja-umashankar-079.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVFNHqMuuHrQBuU36Yu50LhzkZV8jJWu-rbPvQ97LxGR4CllXx-zxMm3NjTPxFlCq15Pyr8mlIvC-knzz3eTSTGPplBOJfsUYodH7aMaCTrZcmEwU3SLKDSEXXZaP60PcjVTaLtF-RZIM/s1600/pooja-umashankar-083.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM6ym4uHOqJ2gaRUHvjfwHR6Fxb0lxsZn9Z-O2NTB76ljaNZwbuK5wIXZhDcsD7Ndt1khplUhuira5AF6gfaSxHyPlIYS4JvUPe9ygq6Ja51dsfuQaaz-7mO-0JBCZ7m6d1TMFzwi0PIY/s1600/pooja-umashankar-085.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-ktSarrtxWxazLx6JVNVwF_o50SIr4dRB2C5a9fEq5Gwdj481x3e7XeId-SqOS4zhbJMAkhn-LHB1Lb56OpNU01b2-CoJUvAsl8CuQdTSLsb4Yxz6pI8QJVqOxsqATAxhlLrOpht9qEU/s1600/pooja-umashankar-089.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSE9P7q476Zy8nwB4br1yOFet1e-HY5WltKS8OQ5JJEOAuNlHnUD2Fay0Cj5Nh1w-IJLiYCD-DAqw33Vu3Kn0I8wV3Bfnxw-9uGCSYnNSmEwUnYE56JUmcKMV8uH-agKzTHjsAdqHXy4w/s1600/pooja-umashankar-091.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3dOfEpLa_pa3zdQ6qMoeH0mLtzO352Lf0KqXVE89rEd37xR24WIwePiBtlCuMSvKtL4xKr88qOBnvQwUJAT4lO3RxYXoNGwmiaTCyFlYdASz5KFSYZczFY8SxhuAY4yB-J3ORQH1GRiY/s1600/pooja-umashankar-096.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAtU5muA6yCCi0UGNvJAkjNdiI0XBkZJrpT7sak4kFoE00-M1l0-lhdazBiPCr53mQwNt1QC8YxQZwiy8lp6EwsGo9MjiqdPsYln3GvrK1A7Zxg_N_BTfNVX2k5p7c0KOFKKLaVRND5DU/s1600/pooja-umashankar-097.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0AIdxx_NU2FUJizkwdzqGXOrzdZd3ele-QL7AA_A8RCtFD3ybPO9mbHfpbUw2p1p9Y0XjmCt2LhnmCnCLp15uBcYtsaIjT5Nyr9U246YJeUHRRwx5AubMAXRUApq200PFwhRVUenxVMk/s1600/pooja-umashankar-100.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjnkpH1RGVS6Dg-IydhXy8fUKovhmO5O-Kjc3z4Bz039K8k3jR6IIathB4olkT8ZyfCkJZNUapEdETpNK_lRGA1gQh3_41TuCSmuPDgU_JNMvjvAYfPiuEzkT0u1aGkD5tnjA4d_wnVmw/s1600/Pooja+Umashankar+14.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiajWWCtAYPVpvNbVGS8E7_82mEE9GzQmG-dtKOm6LB_3uXVrbjNGtaqaC2YrzLBZaJn_uqVBKL0KikNHl9xGyjT-IqPoMmpB8ek86N_Zx6JbDGjZlpN_xQkR6rZmx8AcCrg_eBv1Hvh8U/s1600/Pooja+Umashankar+07.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT3yRoK2aPcWthUCozXXs9JV5ea2Q7LPMSon0XEQ5c6bOiO27hyC5Z75ruQm0_pOXzLLje1iRdgN3BLdM-p3nE7dAHfl8vM_MOMT4a0Pgm5KPzsQbfHQw468j0BTNGoNSIXkGxWO2afzQ/s1600/3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMgqZ3KO6sOvtqUjHGdu_tLfwmharIe83JWo_FO8U1BkYvkc68gQQb6nDzG-Q2gtqjyLXGtsF5NouAupTJIXuwK11vjfFyXmHOjjShbO3hZKyE6T3m9eHA8p4c6aXYYk6i2wGu3SMNbIM/s1600/Pooja+Umashankar+04.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjTsg02uqNKTqnRbhUaBq7ntS5dSALqNm4xot5w5UiW5mla7rhaa6_C8mT-v1jgnKbzg71d6WW7Lq3f0SKWu1RIrUjSW3UMVabfV4CG6TBO4toScVbaQmw-bjpitW2ImsoXa71Ykl6ESQ/s1600/5.jpg