ශ්‍රී ලංකාවේ කලාව ගැන හැම දේම.. Sri Lankan Art News, gossips, Television News, Music and Movie reviews, Actress and Model Images , Movie Stars, Star Interviews, Star Wallpapers, Bollywood News and more..
Tuesday, February 22, 2011
Friday, February 18, 2011
Wednesday, February 16, 2011
උපේක්ෂා ෂූටිං, සැමියා කියයි-පහරදීමකින් රෝහලේ, ආරංචි මාර්ග පවසයි
නිවසේදී සිදුවූ කිසියම් පහරදීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට රෝහල් ගත කර තිබේ.
ඇගේ දුරකථනයට අප ඇමතිමේදී ඊට පිළිතුරු දුන් ඇගේ සැමියා කියා සිටියේ උපේක්ෂාට පහරදීමක් සිදුවූ බවට හා ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවයි.
එසේම මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා අද දෙරණට කියා සිටියේය.
එසේ වුවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ගමගේ මහතා සඳහන් කරයි.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්යක්ෂවරයා කියා සිටියේ කිසියම් හේතුවක් නිසා මන්ත්‍රීවරියගේ මුහුණේ සුළු තුවාල දක්නට ලැබෙන බවයි.

Subscribe to:
Posts (Atom)